HomeSri LankaThe Minister of Foreign Affairs of Sri Lanka and the Foreign Minister of...

The Minister of Foreign Affairs of Sri Lanka and the Foreign Minister of Bangladesh hold discussions on the sidelines of the BIMSTEC Summit

Minister of Foreign Affairs Prof. G. L. Peiris held discussions with the Foreign Minister of Bangladesh Dr. A. K. Abdul Momen MP, on the sidelines of the 5th Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation (BIMSTEC) Summit held in Colombo under the Chairmanship of President Gotabhaya Rajapaksa on 30 March, 2022.

Among the matters discussed were the progress with regard to a Preferential Trade Agreement, cooperation in the field of higher education, synergies in respect of the apparel industry in the two countries, greater connectivity and integration between the ports of Colombo and Chittagong, and collaboration in international trade.

Ministry of Foreign Affairs

Colombo

31 March 2022

………………………………………………..

මාධ්‍ය නිවේදන​ය

 බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති 5 වැනි බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා බංග්ලාදේශයේ විදේශ අමාත්‍ය පා.ම.  ආචාර්ය ඒ. කේ. අබ්දුල් මෝමන් මැතිතුමා සමඟ සාකච්ඡා පැවැත්වී ය.

වරණීය වෙළඳ ගිවිසුමකට අදාළ ප්‍රගතිය, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව, දෙරටේ ඇඟලුම් කර්මාන්තය හා සබැඳි සහයෝගීතාව, කොළඹ වරාය සහ චිතගොං වරාය අතර ඉහළ සම්බන්ධතාවක් හා ඒකාග්‍රතාවක් පැවැත්වීම සහ ජාත්‍යන්තර වෙළඳාම ආශ්‍රිත සහයෝගීතාව යනාදී කරුණු, මෙම හමුවේ දී සාකච්ඡාවට බඳුන් විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Source

Stay Connected
255FansLike
473FollowersFollow
Must Read
Related News