HomeSri LankaThe Minister of Foreign Affairs of Sri Lanka and the Deputy Prime Minister...

The Minister of Foreign Affairs of Sri Lanka and the Deputy Prime Minister and Foreign Minister of Thailand hold discussions on the sidelines of the BIMSTEC Summit

Minister of Foreign Affairs Prof. G. L. Peiris held discussions with the Deputy Prime Minister and Foreign Minister of Thailand Don Pramudwinai, on the sidelines of the 5th Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation (BIMSTEC) Summit held in Colombo on 30 March, 2022 under the Chairmanship of the President of Sri Lanka Gotabhaya Rajapaksa.

The Ministers discussed practical modalities of cooperation over a wide range of areas including support for activities connected with Theravada Buddhism and the Buddha Sasana, travel of pilgrims, support for the gem and jewellery industry in Sri Lanka, collaboration in the field of tourism, innovative methods of paddy cultivation and inland fisheries and the development of the small and medium sector industries.

Ministry of Foreign Affairs

Colombo

31 March, 2022

………………………………………………………

මාධ්‍ය නිවේදනය

 බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති 5 වැනි බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය ඩොන් ප්‍රමුද්විනායි මැතිතුමා සමඟ සාකච්ඡා පැවැත්වී ය.

මෙම හමුවේ දී අමාත්‍යවරු දෙපළ, ථේරවාද බුදුදහම සහ බුද්ධ ශාසනය හා සබැඳි කර්තව්‍යයන් සඳහා සහය ලබා දීම, වන්දනාකරුවන්ගේ සංචාර, ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට සහය ලබා දීම, සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව, වී වගාව සහ මිරිදිය ධීවර කර්මාන්තය ආශ්‍රිත නව්‍ය ක්‍රමවේද සහ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත සංවර්ධනය යනාදිය ඇතුළු සහයෝගිතාව හා සබැඳි පුළුල් පරාසයක ප්‍රායෝගික විධික්‍රම පිළිබඳ සාකච්ඡා පැවැත්වූ හ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Source

Stay Connected
255FansLike
473FollowersFollow
Must Read
Related News