HomeSri Lanka​The Embassy of Sri Lanka in Beijing and the Chongqing Huayan Culture...

​The Embassy of Sri Lanka in Beijing and the Chongqing Huayan Culture and Education Foundational International Exchange Center of China explore avenues to strengthen cooperation

On the occasion of celebrating the 65th anniversary of establishing diplomatic relations and the 70th anniversary of the Rubber – Rice Pact, the Embassy of Sri Lanka in collaboration with the Chongqing Huayan Culture and Education Foundational International Exchange Center in China, organized a video conference on 21 February, 2022. The purpose of this conference was to explore avenues to further strengthen the cultural, education and religious cooperation between the two countries. Chongqing was represented by the Chongqing Huayan Culture and Education Foundational International Exchange Center and the Ministry of Foreign Affairs of China.

Rev. Bhante Nanasiha Thero from Vajirarama Buddhist Temple, the Ambassador of Sri Lanka to China Dr. Palitha Kohona, and Chiranjaya Udumullage attended and spoke at the conference, in addition to the speakers from the Chongqing side.

The Ambassador said that the visit of Faxian, the Chinese Buddhist Monk, who spent two years in Anuradhapura, strengthened the relations between the two countries. He further stated that Sri Lanka has greatly contributed to promote Buddhism in China, in particular, establishing the bhikkhuni sasana. He added that Buddhist tourism was one of the major areas which would contribute to enhancing people-to-people contacts.

Embassy of Sri Lanka

Beijing

0​7 March, 2022

 …………………………………….

​​මාධ්‍ය නිවේදනය

 චොංකිං හුවායන් සංස්කෘතික සහ අධ්‍යාපනික පදනම් ජාත්‍යන්තර හුවමාරු මධ්‍යස්ථානය සමඟ පවත්වන ලද වීඩියෝ සම්මන්ත්‍රණය

රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 65 වසරක් සපිරීමේ සංවත්සරය සහ රබර් – සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චොංකිං හුවායන් සංස්කෘතික සහ අධ්‍යාපනික පදනම් ජාත්‍යන්තර හුවමාරු මධ්‍යස්ථානය සමඟ එක්ව, 2022 පෙබරවාරි 21 වැනි දින වීඩියෝ සම්මන්ත්‍රණයක් සංවිධානය කළේ ය. දෙරට අතර පවත්නා සංස්කෘතික, අධ්‍යාපනික සහ ආගමික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ මාර්ග සෙවීම මෙම සමුළුවේ අරමුණ විය. චොංකිං පාර්ශ්වය චොංකිං හුවායන් සංස්කෘතික හා අධ්‍යාපනික පදනම් ජාත්‍යන්තර හුවමාරු මධ්‍යස්ථානය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නියෝජනය කරන ලදි.

චොංකිං පාර්ශ්වයේ දේශකයන්ට අමතරව, වජිරාරාම බෞද්ධ විහාරයේ පූජ්‍ය භන්තේ ඥාණසිංහ හිමි, තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සහ චිරංජය උඩුමුල්ලගේ මහතා යනාදීහු ද මෙම සමුළුවට සහභාගි වී දේශන පැවැත්වූ හ.

දෙවසරක් අනුරාධපුරයේ ගත කළ චීන ජාතික බෞද්ධ භික්ෂුවක් වූ ෆාෂියන් හිමි මෙරටට වැඩම කිරීම, දෙරටෙ හි සබඳතා ශක්තිමත් කිරීම සඳහා පදනම සපයා ඇති බව තානාපතිවරයා පැවසී ය.
විශේෂයෙන්ම භික්ෂුණී ශාසනය පිහිටුවීම මගින් චීනය තුළ බුදුදහම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විශාල දායකත්වයක් ලබා දී ඇති බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. බෞද්ධ සංචාරක ව්‍යාපාරය පුද්ගලාන්තර සබඳතා වැඩිදියුණු කිරීමට දායක වන ප්‍රධාන ක්ෂේත්‍ර අතරින් එකක් බවද එතුමා අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 මාර්තු 0​7 වැනි දින

 …………………………………………………

​​ஊடக வெளியீடு

 சோங்கிங் ஹூவாயன் கலாச்சாரம் மற்றும் கல்வி அறக்கட்டளை சர்வதேச பரிமாற்ற மையத்துடன் வீடியோ மாநாடு

இராஜதந்திர உறவுகளை நிறுவியதன் 65வது ஆண்டு நிறைவையும், ரப்பர் – ரைஸ் ஒப்பந்தத்தின் 70வது ஆண்டு நிறைவையும் கொண்டாடும் சந்தர்ப்பத்தில், இலங்கை தூதரகம் சோங்கிங் ஹூயான் கலாச்சாரம் மற்றும் கல்வி அறக்கட்டளை சர்வதேச பரிமாற்ற மையத்துடன் இணைந்து 2022 பிப்ரவரி 21ஆந் திகதி வீடியோ மாநாட்டை ஏற்பாடு செய்தது. இரு நாடுகளுக்கும் இடையிலான கலாச்சார, கல்வி மற்றும் மத ஒத்துழைப்பை மேலும் வலுப்படுத்துவதற்கான வழிகளை ஆராய்வதே இந்த மாநாட்டின் நோக்கமாகும். சோங்கிங் ஹூவாயன் கலாச்சாரம் மற்றும் கல்வி அறக்கட்டளை சர்வதேச பரிமாற்ற மையம் மற்றும் வெளிநாட்டு அலுவல்கள் அமைச்சு ஆகியவற்றால் பிரதிநிதித்துவப்படுத்தப்பட்டது.

சோங்கிங் தரப்பு பேச்சாளர்களுக்கு மேலதிகமாக வஜிராராம பௌத்த விகாரையைச் சேர்ந்த வணக்கத்திற்குரிய பாந்தே நானாசிஹ தேரர், தூதுவர் கலாநிதி பாலித கொஹொன மற்றும் திரு. சிரஞ்சய உடுமுல்லகே ஆகியோர் மாநாட்டில் கலந்து கொண்டு உரையாற்றினர்.

அநுராதபுரத்தில் இரண்டு வருடங்கள் தங்கியிருந்த சீன பௌத்த பிக்கு ஃபாக்சியனின் விஜயம் உறவுகளை வலுப்படுத்துவதற்கான அடித்தளத்தை வழங்கியதாக தூதுவர் குறிப்பிட்டார். அவர் மேலும் தெரிவிக்கையில், சீனாவில் பௌத்த மதத்தை மேம்படுத்துவதற்கு, குறிப்பாக பிக்குனி சாசனத்தை ஸ்தாபிப்பதில் இலங்கை பெரிதும் பங்களிப்புச் செய்துள்ளதாகக் குறிப்பிட்டார். மக்களுக்கிடையிலான தொடர்புகளை மேம்படுத்துவதற்கு பங்களிக்கும் முக்கிய துறைகளில் பௌத்த சுற்றுலாவும் ஒன்று என அவர் வலியுறுத்தினார்.

இலங்கைத் தூதரகம்

பெய்ஜிங்

2022 மார்ச் 0​7

Print Friendly, PDF & Email
Please follow and like us:

Source

Stay Connected
255FansLike
473FollowersFollow
Must Read
Related News