HomeSri LankaOrdination of Rev. Suseela of Austria

Ordination of Rev. Suseela of Austria

The ordination of first ever Austrian national was held in Austria on 6 March 2022 at the Dhamma-Zentrum Nyanaponika in Austria. Most Ven. Dr. Wijayarajapura Seelawansa Thero, the founder and the Chief Incumbent of the Dhamma-Zentrum Nyanaponika in Austria ordained Mr. Markus Pastollnigg, an Austrian national as Ven. Suseela Thero of Austria. The Maha Sanga from Italy, France and Sri Lanka conducted the ritual of ascetic traditions.

The Ambassador and the staff of the Embassy, family members of Mr. Pastollnigg, memebrs of the Sri Lankan community and Austrian devotees attended the ceremony.

While appreciating the valued contribution of the Most Venerable Dr. Wijayarajapura Seelawansa Thero to the advancement of Buddhism over the past 40 years, Ambassador Majintha Jayesinghe went on to state that conducting the first, age-old custom of ordination in Austria, would further strengthen traditionally close, friendly and special relations between the two countries.

Following the ceremony, heel dana was offered to the Maha Sangha.

Embassy and Permanent Mission of Sri Lanka

Vienna

15 March, 2022

…………………………….

මාධ්‍ය නිවේදනය

 පූජ්‍ය ඔස්ට්‍රියාවේ සුසීල හිමි පැවිදි කිරීම

ප්‍රථම වරට ඔස්ට්‍රියානු ජාතිකයකු පැවිදි කිරීමේ උත්සවයක් 2022 මාර්තු 6 වැනි දින ඔස්ට්‍රියාවේ ධම්ම-සෙන්ට්‍රම් න්‍යානපොනිකාහි දී පැවැත්විණි. ඔස්ට්‍රියාවේ ධම්ම-සෙන්ට්‍රම් න්‍යානපොනිකා හි විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය විජයරාජපුර සීලවංශ හිමියන් විසින් ඔස්ට්‍රියානු ජාතිකයකු වන මාර්කස් පැස්ටොල්නිග් මහතා පූජ්‍ය සුසීල හිමියන් ලෙස පැවිදි කරන ලදී. මෙම උත්සවය සඳහා ඉතාලිය, ප්‍රංශය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මහා සංඝරත්නය විසින් යතිවර සම්ප්‍රදායේ චාරිත්‍ර පවත්වන ලදි.

තානාපති කාර්යාලයේ තානාපතිවරයා සහ කාර්ය මණ්ඩලය, පැස්ටෝල්නිග් මහතාගේ පවුලේ සාමාජිකයන් මෙන්ම, ශ්‍රී ලාංකික ප්‍රජාව සහ ඔස්ට්‍රියානු බැතිමත්හු ද මෙම උත්සවයට සහභාගී වූහ. අතිපූජ්‍ය ආචාර්ය විජයරාජපුර සීලවංශ හිමියන් පසුගිය වසර 40 තුළ බුදුදහමේ උන්නතිය සඳහා ඉටු කළ අගනා දායකත්වය අගය කළ තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා,  දිගු ඉතිහාසයක් සහිත පැවිදි කිරීමේ උත්සවයක් ඔස්ට්‍රියාව තුළ ප්‍රථම වරට පැවැත්වීම හරහා, සම්ප්‍රදායික වශයෙන් දෙරට අතර පවතින සමීප, මිත්‍රශීලී හා සුවිශේෂී සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව සඳහන් කළේ ය. මෙම උත්සවයෙන් අනතුරුව, මහා සංඝරත්නය වෙත හීල් දානයක් පිළිගන්වන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2022 මාර්තු 15 වැනි දින

…………………………………………

ஊடக வெளியீடு

 ஒஸ்ட்ரியாவின் வணக்கத்திற்குரிய சுசீலவின் திருப்பதவியளிப்பு

முதலாவது ஒஸ்ட்ரிய நாட்டவரின் திருப்பதவியளிப்பு நியமனம் ஒஸ்ட்ரியாவில் 2022 மார்ச் 06ஆந் திகதி ஒஸ்ட்ரியாவில் உள்ள தம்மா சென்ட்ரம் நயனபோனிகாவில் நடைபெற்றது.

ஒஸ்ட்ரியாவில் உள்ள தம்ம சென்ட்ரம் நயனபோனிகாவின் நிறுவனர் மற்றும் தலைமைப் பொறுப்பாளர் வணக்கத்திற்குரிய கலாநிதி விஜயராஜபுர சீலவன்ச தேரர் ஒஸ்ட்ரியப் பிரஜையான மார்க்கஸ் பாஸ்டோல்னிக்கை ஒஸ்ட்ரியாவின் வணக்கத்திற்குரிய சுசீல தேரராக திருப்பதவியளித்தார். இத்தாலி, பிரான்ஸ், இலங்கை ஆகிய நாடுகளைச் சேர்ந்த மகா சங்கத்தினர் துறவு மரபு வழிபாட்டை நடாத்தினர்.

தூதுவர் மற்றும் தூதரக ஊழியர்கள், திரு. பஸ்டோல்னிக்கின் குடும்ப உறுப்பினர்கள் மற்றும் இலங்கைச் சமூகத்தினர் மற்றும் ஒஸ்ட்ரிய பக்தர்கள் இவ் விழாவில் கலந்து கொண்டனர்.

கடந்த 40 வருடங்களாக பௌத்த மதத்தின் முன்னேற்றத்திற்கு அதி வணக்கத்திற்குரிய கலாநிதி விஜயராஜபுர சீலவன்ச தேரரின் பெறுமதிமிக்க பங்களிப்பைப் பாராட்டிய தூதுவர் மஜிந்த ஜயசிங்க, ஒஸ்ட்ரியாவில் முதன்முறையாக பழமையான புனிதத்துவ திருப்பதவியளிப்பு வைபவத்தை நடாத்துவது, இரு நாடுகளுக்கும் இடையிலான பாரம்பரியமாக நெருக்கமான மற்றும் நட்புறவுமிக்க விஷேட உறவுகளை மேலும் வலுப்படுத்தும் எனத் தெரிவித்தார்.

விழாவைத் தொடர்ந்து மகா சங்கத்தினருக்கு ஹீல் தானம் வழங்கப்பட்டது.

இலங்கைத் தூதரகம் மற்றும் நிரந்தரப் பணிமனை,

வியன்னா

2022 மார்ச் 15

Print Friendly, PDF & Email
Please follow and like us:

Source

Stay Connected
255FansLike
473FollowersFollow
Must Read
Related News