HomeSri LankaHigh Commissioner Moragoda meets the Minister of Petroleum & Natural Gas and...

High Commissioner Moragoda meets the Minister of Petroleum & Natural Gas and Housing & Urban Affairs of India to discuss bilateral energy cooperation

High Commissioner of Sri Lanka to India Milinda Moragoda met with the Minister of Petroleum & Natural Gas and Housing and Urban Affairs of India Shri Hardeep Singh Puri, 10 March  at the Ministry of Urban Affairs in New Delhi.

High Commissioner Moragoda thanked Minister Puri for the assistance that India has provided to Sri Lanka as envisaged under the four-pillars of cooperation, agreed during the visit of Sri Lankan Finance Minister Basil Rajapaksa to India in December last year, in particular the USD 500 million line of credit to purchase petroleum products. Additional assistance too has been provided by India to enhance Sri Lanka’s petroleum stocks.

High Commissioner Milinda Moragoda also briefed Minister Puri on the challenges that Sri Lanka is currently facing as regards to the supply and distribution of petroleum products and their impact on the country’s energy sector. The High Commissioner and the Minister discussed modalities through which India and Sri Lanka could further expand cooperation in the petroleum sector to help overcome the present crisis.

The discussion also focused on a range of issues pertaining to the energy sector, including ways and means through which Sri Lanka could establish long-term strategic ties in the petroleum, oil, gas and related logistics sectors.

Minister Hardeep Singh Puri was a distinguished career diplomat prior to joining politics. He had served at the High Commission of India in Colombo during the period 1984-1988.

High Commission of Sri Lanka

New Delhi

15 March, 2022

………………………………….

මාධ්‍ය නිවේදනය

ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ ඛනිජ තෙල්, ස්වභාවික වායු, නිවාස හා නාගරික කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා, මාර්තු 10 දින, නවදිල්ලි නුවර පිහිටි නාගරික කටයුතු අමාත්‍යාංශයේදී ඉන්දියාවේ ඛනිජ තෙල්, ස්වභාවික වායු, නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී හර්දීප් සිං පූරි මැතිතුමා හමුවිය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා සිදු කළ ඉන්දීය සංචාරය අතරතුරදී එකඟ වූ සහයෝගිතාවයේ කුළුණු හතර යටතේ,විශේෂයෙන්ම ඛනිජ තෙල් නිපැයුම් මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති සහය සම්බන්ධයෙන් මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා අමාත්‍ය පූරි මැතිතුමා වෙත සිය ස්තුතිය පළ කළේය.  ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් තොග වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාවෙන්අමතර ආධාර ද ලබා දී ඇත.

ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන අභියෝග සහ ඒවා රටේ බලශක්ති ක්ෂේත්‍රයට එල්ල කරන බලපෑම පිළිබඳවද මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා අමාත්‍ය පූරි මැතිතුමා හමුවේ පැහැදිලි කළේය. වත්මන් අර්බුදයෙන් මිදීම සඳහා ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි ක්‍රමවේද පිළිබඳව ද මහ කොමසාරිස්වරයා සහ අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කළහ.

ඛනිජ තෙල්, තෙල්, ගෑස් සහ ඒ ආශ්‍රිත සැපයුම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවට දිගුකාලීන උපායමාර්ගික සබඳතා ගොඩනගා ගත හැකි ක්‍රම සහ විධි ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ගැටළු රැසක් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර,අමාත්‍ය හර්දීප් සිං පූරි මැතිතුමා කීර්තිමත් වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කළේ ය. එතුමා 1984-1988 යන කාලය තුළ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළේ ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 මාර්තු 15 වැනි දින

……………………………

ஊடக வெளியீடு

 உயர்ஸ்தானிகர் மொரகொடஇந்திய பெட்ரோலியம் மற்றும் இயற்கை எரிவாயு மற்றும் வீடமைப்பு மற்றும் நகர்ப்புற விவகாரங்கள் அமைச்சரை சந்தித்து இருதரப்பு எரிசக்தி ஒத்துழைப்பு குறித்து கலந்துரையாடல்

இந்தியாவுக்கான இலங்கை உயர்ஸ்தானிகர் மிலிந்த மொரகொட, இந்தியாவின் பெற்றோலியம் மற்றும் இயற்கை எரிவாயு மற்றும் வீடமைப்பு மற்றும் நகர்ப்புற விவகார அமைச்சர் ஸ்ரீ ஹர்தீப் சிங் பூரியை இன்று (10) புதுடெல்லியில் உள்ள நகர விவகார அமைச்சில் சந்தித்தார்.

குறிப்பாக பெட்ரோலியப் பொருட்களை கொள்வனவு செய்வதற்காக வழங்கிய 500 மில்லியன் அமெரிக்க டொலர் கடனுதவிக்கும் மேலதிகமாக, கடந்த ஆண்டு டிசம்பரில் இலங்கை நிதியமைச்சர் பசில் ராஜபக்சவின் இந்திய விஜயத்தின் போது ஒப்புக் கொள்ளப்பட்ட ஒத்துழைப்புக்கான நான்கு தூண்களின் கீழ் இந்தியா இலங்கைக்கு வழங்கிய உதவிகளுக்கு உயர்ஸ்தானிகர் மொரகொட அமைச்சர் பூரிக்கு நன்றிகளைத் தெரிவித்தார். இலங்கையின் பெற்றோலியப் பங்குகளை மேம்படுத்துவதற்கு இந்தியாவினால் மேலதிக உதவிகளும் வழங்கப்பட்டுள்ளன.

பெட்ரோலியப் பொருட்களின் விநியோகம் மற்றும் நாட்டின் எரிசக்தித் துறையில் அவற்றின் தாக்கம் தொடர்பாக இலங்கை தற்போது எதிர்கொள்ளும் சவால்கள் குறித்தும் அமைச்சர் பூரிக்கு உயர்ஸ்தானிகர் மிலிந்த மொரகொட விளக்கமளித்தார். தற்போதைய நெருக்கடியை சமாளிக்க இந்தியாவும் இலங்கையும் பெற்றோலியத் துறையில் ஒத்துழைப்பை மேலும் விரிவுபடுத்துவதற்கான வழிமுறைகள் குறித்து உயர்ஸ்தானிகரும் அமைச்சரும் கலந்துரையாடினர்.

பெட்ரோலியம், எண்ணெய், எரிவாயு மற்றும் சம்பந்தப்பட்ட கப்பல் போக்குவரத்துத் துறைகளில் இலங்கை நீண்டகால மூலோபாய உறவுகளை ஏற்படுத்துவதற்கான வழிகள் மற்றும் வழிமுறைகள் உட்பட எரிசக்தித் துறை தொடர்பான பல்வேறு பிரச்சினைகள் குறித்தும் இந்தக் கலந்துரையாடலின் போது கவனம் செலுத்தப்பட்டது.

அமைச்சர் ஹர்தீப் சிங் பூரி அரசியலில் இணைவதற்கு முன்னர் ஒரு புகழ்பெற்ற தொழில் தூதுவராக விளங்கினார். அவர் 1984 – 1988 காலப்பகுதியில் கொழும்பில் உள்ள இந்திய உயர்ஸ்தானிகராலயத்தில் பணியாற்றினார்.

இலங்கை உயர்ஸ்தானிகராலயம்,

புது தில்லி

2022 மார்ச் 15

Print Friendly, PDF & Email
Please follow and like us:

Source

Stay Connected
255FansLike
473FollowersFollow
Must Read
Related News