HomeSri LankaConsul General of Sri Lanka in Shanghai meets with Deputy Director of...

Consul General of Sri Lanka in Shanghai meets with Deputy Director of the Shanghai Foreign Affairs Office

Consul General Anura Fernando paid a courtesy call on Deputy Director General  Fu Jihong at the Shanghai Foreign Affairs Office (FAO), China on 23 February, 2022.This year marks the 65th anniversary of the establishment of diplomatic ties between China and Sri Lanka and the 70th anniversary of  the Rubber-Rice Pact. As sister cities, Shanghai and Colombo have close ties in many fields.

The two sides discussed the possibility of an economic and trade cooperation. The Consul General spoke of the economic development of China and commended the steps taken by Shanghai to prevent the spread of the epidemic. He further highlighted the Colombo Port City joint – venture project between the China Harbor Company and the Sri Lankan Government which will create more opportunities between the two countries. The Deputy Director General expressed his sincere wishes for the profound friendship between the two countries.

Consulate General of Sri Lanka

Shanghai

10 March 2022

…………………………………………

 මාධ්‍ය නිවේදනය

ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ෂැංහයි විදේශ කටයුතු කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හමුවෙයි

කොන්සල් ජනරාල් අනුර ප්‍රනාන්දු මැතිතුමා 2022 පෙබරවාරි 23 වැනි දින චීනයේ ෂැංහයි හි පිහිටි විදේශ කටයුතු කාර්යාලයේ (FAO) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ෆු ජිහොං මහතා හමුවිය. චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 65 ක් සපිරීමේ සංවත්සරය සහ රබර්- සහල් ගිවිසුම ස්ථාපිත කොට වසර 70 ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේ දී සනිටුහන් කෙරේ. සහෝදර නගර වශයෙන් සැලකෙන  ෂැංහයි සහ කොළඹ යන නගර බොහෝ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සමීප සබඳතා පවත්වයි.

මෙම සංචාරය අතරතුර දී, දෙරට අතර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව පැවැත්වීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වය විසින් තවදුරටත් සාකච්ඡා කරන ලදී. චීනයේ ආර්ථික සංවර්ධනය පිළිබඳව අදහස් දැක්වූ කොන්සල් ජනරාල්වරයා, වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ෂැංහයි නගරය ගත් පියවර සිය පැසසුමට ලක් කළේ ය. එමෙන්ම, චයිනා හාබර් සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ක්‍රියාත්මක වන ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය දෙරට අතර වඩාත් ධනාත්මක අවස්ථා නිර්මාණය කිරීමට ඉවහල් වන බව එතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වය වෙනුවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය අවංක සුබ පැතුම් පළ කළේය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ෂැංහයි

2022 මාර්තු 10 වැනි දින

 ……………………………………………….

ஊடக வெளியீடு

 ஷாங்காய் நகரில் உள்ள இலங்கையின் துணைத் தூதுவர் ஷாங்காய் வெளிநாட்டு 

அலுவல்கள் அலுவலகத்தின் பிரதிப் பணிப்பாளருடன் சந்திப்பு

துணைத் தூதுவர் அனுர பெர்னாண்டோ 2022 பெப்ரவரி 23ஆந் திகதி சீனாவின் ஷாங்காய் வெளிநாட்டு அலுவல்கள் அலுவலகத்தின் பிரதிப் பணிப்பாளர் நாயகம் ஃபூ ஜிஹோங்கை மரியாதை நிமித்தம் சந்தித்தார். 2022ஆம் ஆண்டு சீனாவிற்கும் இலங்கைக்கும் இடையில் இராஜதந்திர உறவுகளை ஸ்தாபித்ததன் 65வது ஆண்டு நிறைவையும் ரப்பர் அரிசி ஒப்பந்தம் கைச்சாத்திடப்பட்ட 70வது ஆண்டு நிறைவையும் குறிக்கின்றது. சகோதர நகரங்களாக, ஷாங்காய் மற்றும் கொழும்பு பல துறைகளில் நெருங்கிய உறவுகளைக் கொண்டுள்ளன.

இரு தரப்பினரும் பொருளாதார மற்றும் வர்த்தக ஒத்துழைப்பின் சாத்தியக்கூறுகள் குறித்து கலந்துரையாடினர். தொற்றுநோய் பரவுவதைத் தடுப்பதற்கும் சீனாவின் பொருளாதார அபிவிருத்திக்கும் ஷாங்காய் முன்னெடுத்த நடவடிக்கைகள் குறித்து துணைத் தூதுவர் குறிப்பிட்டார். சீனா துறைமுக நிறுவனத்திற்கும் இலங்கை அரசாங்கத்திற்கும் இடையிலான கொழும்பு துறைமுக நகர கூட்டுத் திட்டம் இரு நாடுகளுக்கும் இடையில் அதிக வாய்ப்புக்களை உருவாக்கும் என நம்புவதாகவும் அவர் குறிப்பிட்டார். இரு நாடுகளுக்கும் இடையிலான ஆழமான நட்புறவுக்கான தனது உண்மையான விருப்பத்தை பிரதிப் பணிப்பாளர் நாயகம் தெரிவித்தார்.

இலங்கையின் துணைத் தூதரகம்,

ஷாங்காய்

2022 மார்ச் 10

Print Friendly, PDF & Email
Please follow and like us:

Source

Stay Connected
255FansLike
473FollowersFollow
Must Read
Related News