HomeSri LankaAppointment of the High Commissioner of the of Republic of Rwanda to Sri Lanka

Appointment of the High Commissioner of the of Republic of Rwanda to Sri Lanka

The Government of the Republic of Rwanda with the concurrence of the Government of Sri Lanka has appointed Ms. Mukangira Jacqueline as the High Commissioner of the Republic of Rwanda to Sri Lanka based in New Delhi. She has presented credentials to H.E. Gotabaya Rajapaksa, President of Sri Lanka on 21 December 2021 at 5.30 p.m. at President’s House, Colombo 01.

Foreign Ministry

Colombo

22 December, 2021

…………………………………………

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව සඳහා රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස්වරිය පත් කිරීම

ශ්‍රී ලංකා රජයේ එකඟත්වයෙන් යුතුව, නව දිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස්වරිය වශයෙන් මුකන්ගිරා ජැකලීන් මැතිනිය රුවන්ඩා ජනරජය විසින් පත් කර ඇත. එතුමිය 2021 දෙසැම්බර් 21 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 5.30 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 දෙසැම්බර් 22 වැනි දින

……………………………….

ஊடக வெளியீடு

 இலங்கைக்கான ருவாண்டா குடியரசின் உயர்ஸ்தானிகரின் நியமனம்

 புது டில்லியை தளமாகக் கொண்ட இலங்கைக்கான ருவாண்டா குடியரசின் உயர்ஸ்தானிகராக திருமதி. முகங்கிரா ஜக்குலின்  அவர்கள் இலங்கை அரசாங்கத்தின் ஒப்புதலுடன் ருவாண்டா குடியரசின் அரசாங்கத்தால் நியமிக்கப்பட்டுள்ளார். அவர் தனது தகுதிச் சான்றுகளை இலங்கை ஜனாதிபதி அதிமேதகு கோத்தாபய ராஜபக்ஷ அவர்களிடம் கொழும்பு 01 இல் அமைந்துள்ள ஜனாதிபதி மாளிகையில் 2021 டிசம்பர் 21 ஆந் திகதி மாலை 5.30 மணிக்கு சமர்ப்பித்தார்.

வெளிநாட்டு அமைச்சு

கொழும்பு

2021 டிசம்பர் 22

Print Friendly, PDF & Email
Please follow and like us:

Source

Stay Connected
255FansLike
473FollowersFollow
Must Read
Related News