HomeSri LankaThe Marubeni Corporation of Japan Explores Possibilities of Investing US$ 375 million...

The Marubeni Corporation of Japan Explores Possibilities of Investing US$ 375 million in the Wind Power Project, Textiles, and EV Industry in Sri Lanka

Marubeni Corporation’s Executive Management Team for Asia visited Sri Lanka to negotiate an investment opportunity for the 200MW Mannar Wind Power Project. During this visit, the team met with President Gotabaya Rajapaksa and the Minister of Finance.

The Marubeni Corporation with revenues of US$ 67 billion and a history spanning 160 years specializes in Renewable Energy, Textiles and Agricultural related businesses.  The Marubeni Corporation is exploring other possibilities of investing in floating solar and have been requested to set up a comprehensive textile manufacturing facility.  They have also been requested to explore the possibility of introducing Three-Wheeler Electric Vehicles as well as setting up an Electric Vehicle charging network in Sri Lanka and if this materializes it will exceed an investment of US$ 1billion.

Ambassador Sanjiv Gunasekara with the Sri Lanka Embassy in Japan has been coordinating Marubeni Corporation’s activities in Sri Lanka with the relevant authorities.

Sri Lanka Embassy

Tokyo

01 December, 2021

 ………………………………………………….

මාධ්‍ය නිවේදනය
ජපානයේ මරුබේනි සංස්ථාව ශ්‍රී ලංකාවේ සුළං බලශක්ති ව්‍යාපෘතියරෙදිපිළි සහ විදුලි වාහන කර්මාන්තය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 375ක් ආයෝජනය කිරීමේ හැකියාව පිළිබඳව ගවේෂණය කරයි

මෙගාවොට් 200ක බලයකින් යුත් මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන ආයෝජන අවස්ථාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මරුබේනි සංස්ථාවේ ආසියාව සඳහා වන විධායක කළමනාකාර කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුර දී ඔවුහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මුදල් අමාත්‍යවරයා හමු වූහ. ඇමරිකානු ඩොලර් බිලියන 67 ක ආදායමක් සහ වසර 160 ක ඉතිහාසයක් හිමි මරුබේනි සංස්ථාව පුනර්ජනනීය බලශක්තිය, රෙදිපිළි සහ කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාර සම්බන්ධයෙන් විශේෂිත වේ. මරුබේනි සංස්ථාව මේ වන විට ජලය මත පාවෙන සූර්ය බලශක්ති පද්ධතියක් සඳහා ආයෝජනය කිරීමේ වෙනත් හැකියාවන් පිළිබඳව ගවේෂණය කරමින් සිටින අතර පුළුල් රෙදිපිළි නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවන ලෙස ශ්‍රී ලංකාව ඔවුන් වෙත ඉල්ලීම් යොමු කොට ඇත. ත්‍රිරෝද විදුලි රථ හඳුන්වාදීම මෙන්ම විදුලි රථ ආරෝපණ ජාලයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේ හැකියාව පිළිබඳව ගවේෂණය කරන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා ඇති අතර මෙම කර්තව්‍යය ක්‍රියාත්මක වුවහොත් ඇමරිකානු ඩොලර් බිලියන 1ක ආයෝජනයක් ඉක්මවනු ඇත.

තානාපති සංජිව් ගුණසේකර මැතිතුමා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව මරුබේනි සංස්ථාව අදාළ බලධාරීන් සමඟ එක්ව ශ්‍රී ලංකාව තුළ සිදු කරන කටයුතු සම්බන්ධීකරණය කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ටෝකියෝ

2021 දෙසැම්බර් 01 වැනි දින

……………………………………………..

ஊடக வெளியீடு

ஜப்பானின் மருபேனி கூட்டுத்தாபனம் இலங்கையில் காற்றாலை மின் திட்டம்ஆடை மற்றும் மின்சார வாகன தொழில்  துறையில் 375 மில்லியன் அமெரிக்க டொலர்களை முதலீடு செய்வதற்கான சாத்தியக்கூறுகளை ஆராய்வு

200 மெகா வொட் மன்னார் காற்றாலை மின் திட்டத்திற்கான முதலீட்டு வாய்ப்பு குறித்து பேச்சுவார்த்தைகளில் ஈடுபடுவதற்காக  மருபேனி கூட்டுத்தாபனத்தின் ஆசியாவிற்கான நிறைவேற்று முகாமைத்துவக் குழு இலங்கைக்கு விஜயம் செய்தது. இந்த விஜயத்தின் போது குழுவினர் ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ மற்றும் நிதி அமைச்சர் ஆகியோரை சந்தித்தனர்.

67 பில்லியன் அமெரிக்க டொலர் வருமானமுடைய மற்றும் 160 ஆண்டுகால வரலாற்றைக் கொண்ட மருபேனி கூட்டுத்தாபனம்  புதுப்பிக்கத்தக்க சக்தி, ஆடை மற்றும் விவசாயம் தொடர்பான வணிகங்களில் நிபுணத்துவம் பெற்றதாகும். மிதக்கும் சூரிய சக்தியில் முதலீடு செய்வதற்கான ஏனைய சாத்தியக்கூறுகளை ஆராய்ந்து வருகின்ற மருபேனி கூட்டுத்தாபனம், விரிவான ஆடை உற்பத்தி அமைப்பை அமைக்குமாறு கோரப்பட்டுள்ளது. இலங்கையில் மின்சார முச்சக்கரவண்டி வாகனங்களை அறிமுகப்படுத்துவதுடன், மின்சார வாகனத்தை சார்ஜ் செய்யும் வலையமைப்பை அமைப்பதற்கான சாத்தியக்கூறுகளையும் ஆராயுமாறும் அவர்கள் கோரப்பட்டுள்ளனர்.

ஜப்பானில் உள்ள இலங்கைத் தூதரகத்துடன் இணைந்து, இலங்கையில் மருபேனி கூட்டுத்தாபனத்தின் நடவடிக்கைகளை  சம்பந்தப்பட்ட அதிகாரிகளுடன் தூதுவர் சஞ்சீவ் குணசேகர ஒருங்கிணைத்து வருகின்றார்.

இலங்கைத் தூதரகம்,

டோக்கியோ

2021 டிசம்பர் 01

Print Friendly, PDF & Email
Please follow and like us:

Source

Stay Connected
255FansLike
473FollowersFollow
Must Read
Related News