HomeSri LankaSri Lanka Embassy in Oman repatriates another group of 248 stranded Sri...

Sri Lanka Embassy in Oman repatriates another group of 248 stranded Sri Lankan Migrant Workers back home

Sri Lanka Embassy in Oman in collaboration with the President Secretariat and the Foreign Ministry of Sri Lanka, made special arrangements for the repatriation of 248 stranded Sri Lankan migrant workers from Muscat to Colombo by Sri Lankan Airlines on 01 April 2021. This includes around 45 stranded Sri Lankan migrant workers who had overstayed in the Sultanate of Oman after the expiry of their visas. Others included Sri Lankan migrant workers who lost their jobs, sheltered at the Embassy Safe House, released from prisons and those who are under medical emergencies.

The Government of Oman granted an amnesty for the Sri Lankan destitute migrant workers to leave Oman with the full waiver of their penalties and fines. The Embassy of Sri Lanka in Muscat provided them with necessary travel documents free of charge to return to Sri Lanka. Ambassador of Sri Lanka to the Sultanate of Oman Ameer Ajwad extended his sincere gratitude to the Government of Sultan Haitham bin Tarik for the generous gesture extended to the destitute Sri Lankan migrant workers for their return back home with the exemption of their penalties/fines and for the further extension of the amnesty period until 30 June 2021. The Embassy has so far facilitated the repatriation of around 425 Sri Lankan destitute migrant workers with the full waiver of their penalties and fines utilizing the amnesty.

The Government of Sri Lanka arranged free PCR tests for all 248 Sri Lankan migrant workers on their arrival at the BIA and provided quarantine facilities free of charge for all of them with accommodation, food and other facilities for 14 days at Quarantine Centers maintained by the Government.

Embassy of Sri Lanka
Muscat

05 April 2021

………………………………….

මාධ්‍ය නිවේදනය

 ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතරමං වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 248 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නැවත සිය රට ගෙන්වයි

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සමග එක්ව, එරට අතර මං වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 248 දෙනෙකු 2021 අපේ‍්‍රල් 01 වන දින මස්කට් හි සිට කොළඹ බලා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් යළි මව්බිමට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු පිළියෙළ කර තිබිණි. මෙම පිරිස අතරට, වීසා බලපත්‍ර කල් ඉකුත් වීමෙන් පසු ඕමාන් සුල්තාන් රාජ්‍යයේ නැවතී සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 45 දෙනකු පමණ ඇතුළත් වූහ. එමෙන්ම, රැකියා අහිමිව තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවාසයේ නවාතැන් ගෙන සිටි පිරිසක් සහ බන්ධනාගාරවලින් නිදහස් වූ සහ හදිසි වෛද්‍ය අවශ්‍යතා යටතේ සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් පිරිසක්ද එලෙස ගෙන්වා ගැණුනු අනෙක් පිරිස අතර වූහ.

ශ්‍රී ලාංකික අසරණ සංක්‍රමණික සේවකයින් ඔවුන්ගේ දඬුවම්වලින් මෙන්ම දඩ මුදල්වලින් සම්පූර්ණයෙන් නිදහස් කර, ඕමානයේ සිට පිටත්ව යාම පිණිස, ඕමාන් රජය මගින් පොදු සමාවක් පිරි නමනු ලැබිණි. මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතින් ඔවුන්ට ආපසු සිය රට බලා යාමට අවශ්‍ය ගමන් ලේඛන නොමිලේ ලබා දෙන ලදී. ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා අසරණ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් ඔවුන්ගේ දඬුවම්/දඩ මුදල්වලින් නිදහස් කර, පොදු සමා කාලය 2021 ජුනි 30 වැනිදා දක්වා දීර්ඝ කරමින් ආපසු සිය රට බලා පැමිණීම සඳහා කරන ලද නොමසුරු පරිත්‍යාගය වෙනුවෙන්, ඕමාන් රාජ්‍යයේ සුල්තාන් හයිතම් බින් තාරික් රජය වෙත සිය කෘතඥතාව පළ කළේය. තානාපති කාර්යාලය මේ වන විට ශ්‍රී ලංකාවේ අසරණ වූ සංක්‍රමණික කම්කරුවන් 425 ක් පමණ නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සලසා දී තිබේ.

මෙම ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 248 කින් යුත් පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ පී.සී.ආර් පරීක්ෂණ පැවැත් වූ අතර, ඔවුන් සියලු දෙනාටම රජය මඟින් නවාතැන්, ආහාර සහ අනෙකුත් පහසුකම් සහිතව දින 14 ක නිරෝධායන පහසුකම් නොමිලේ සැපයීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මස්කට්

2021 අප්‍රේල් 05 වැනි දින

……………………………

ஊடக வெளியீடு

சிக்கித் தவித்த 248 புலம்பெயர்ந்த இலங்கைத் தொழிலாளர்களின் மற்றுமொரு குழுவை ஓமானில் உள்ள இலங்கைத் தூதரகம் நாட்டிற்கு மீள அனுப்பி வைப்பு

சிக்கித் தவித்த 248 புலம்பெயர்ந்த இலங்கைத் தொழிலாளர்களை ஸ்ரீ லங்கன் எயார்லைன்ஸ் மூலமாக 2021 ஏப்ரல் 01 ஆந் திகதி நாட்டிற்கு மீள அனுப்பி வைப்பதற்கான விஷேட ஏற்பாடுகளை ஜனாதிபதி செயலகம் மற்றும் இலங்கை வெளிநாட்டு அமைச்சு ஆகியவற்றுடன் இணைந்து ஓமானில் உள்ள இலங்கைத் தூதரகம் மேற்கொண்டது. இதில் சுமார் 45 பேர் தமது வீசாக்கள் காலாவதியானதன் பின்னர் ஓமான் சுல்தானேற்றில் தங்கியிருந்த புலம்பெயர்ந்த இலங்கைத் தொழிலாளர்கள் ஆவர். தொழில்களை இழந்தவர்கள், தூதரகத்தின் பாதுகாப்பு இல்லத்தில் தஞ்சமடைந்தவர்கள், சிறைகளில் இருந்து விடுவிக்கப்பட்டவர்கள் மற்றும் மருத்துவ அவசரநிலைக்கு உட்பட்டவர்கள் ஏனைய புலம்பெயர்ந்த இலங்கைத் தொழிலாளர்களில் உள்ளடங்குவர்.

ஆதரவற்ற புலம்பெயர்ந்த இலங்கைத் தொழிலாளர்களின் தண்டம் மற்றும் அபராதங்களை முழுமையாக தள்ளுபடி செய்வதன் மூலம் ஓமான் அரசாங்கம் பொது மன்னிப்பு வழங்கியது. அவர்கள் நாடு திரும்புவதற்குத் தேவையான பயண ஆவணங்களை மஸ்கட்டில் உள்ள இலங்கைத் தூதரகம் இலவசமாக வழங்கியது. அபராதம் பெற்ற புலம்பெயர்ந்த இலங்கைத் தொழிலாளர்கள் தண்டம் / அபராதமற்ற விதிவிலக்குடன் நாடு திரும்புவதற்கு சலுகையளித்தமைக்காக மேன்மை தங்கிய சுல்தான் ஹைதம் பின் தாரிக் அவர்களின் அரசாங்கத்திற்கு ஓமான் சுல்தானேற்றுக்கான இலங்கைத் தூதுவர் அமீர் அஜ்வத் தனது மனமார்ந்த நன்றிகளைத் தெரிவித்ததுடன், 2021 ஜூன் 30 ஆந் திகதி வரை பொது மன்னிப்புக் காலத்தை மேலும் நீடிக்குமாறு கோரிக்கை விடுத்தார். பொது மன்னிப்பைப் பயன்படுத்தி தண்டம் மற்றும் அபராதங்களை முழுமையாக தள்ளுபடி செய்வதன் மூலம் சுமார் 425 வறிய புலம்பெயர்ந்த இலங்கைத் தொழிலாளர்களை நாட்டிற்கு மீள அனுப்பி வைப்பதற்கான வசதிகளை தூதரகம் வழங்கியுள்ளது.

248 ஆதரவற்ற புலம்பெயர்ந்த இலங்கைத் தொழிலாளர்கள் பண்டாரநாயக்க சர்வதேச விமான நிலையத்திற்கு வருகை தந்தவுடன் அவர்களுக்கான இலவசமான பி.சி.ஆர். பரிசோதனைகளை இலங்கை அரசாங்கம் மேற்கொண்டதுடன், அவர்கள் அனைவருக்கும் தங்குமிடம், உணவு மற்றும் ஏனைய வசதிகளுடன் கூடிய 14 நாட்களுக்கான இலவச தனிமைப்படுத்தல் வசதிகளை அரசாங்கத்தினால் பராமரிக்கப்படும் தனிமைப்படுத்தல் நிலையங்களில்  வழங்கப்பட்டது.

இலங்கைத் தூதரகம்
மஸ்கட்

2021 ஏப்ரல் 05

Print Friendly, PDF & Email
Please follow and like us:

Source

Stay Connected
255FansLike
473FollowersFollow
Must Read
Related News