Home Sri Lanka New Generation Technology Company iGreenDatain Melbourne recruits thirty-two Sri Lankan Software Engineers

New Generation Technology Company iGreenDatain Melbourne recruits thirty-two Sri Lankan Software Engineers

Thirty-two highly skilled Software Engineers from Sri Lanka who were recently recruited on work permits by the new generation technology company iGreenData to work in Australia, visited the Consulate General of Sri Lanka in Melbourne recently. iGreenData,  headquartered in Melbourne, commenced business in 2018 and is a company with a focus on Cloud, Data and Digital first solutions with a specific focus in Banking & Financial services domain.

The batch of thirty-two software engineers recruited within a short period is the first set of recruitments from Sri Lanka by iGreenData which is diversifying its source market for skilled resources. This transpired in the remarks at the gathering by Co-Founder and Joint Managing Director Frank Raja Kulendran, who is of Sri Lankan descent living in Melbourne. Raja Kulendran appreciated Consul General Kapila Fonseka’s efforts to encourage Sri Lankan talent and provide useful insights that led to recruitment.

Co-Founder and CEO of iGreenData Max Sundaram stated that with over two hundred staff, iGreenData was ranked in the Deloitte Technology Fast 50 Australia awards in 2020 and 2021 and the CRN Fast 50 Australia in 2021.While iGreenData has expanded its operations in India to better serve its customers, there is the intention to explore opportunities to commence operations in Sri Lanka in the near future.

Welcoming the Sri Lankan software engineers to the Consulate General, the Consul General thanked iGreenData for sponsoring such a large number of Sri Lankans in a single batch. He stated that it was a timely initiative as Sri Lanka was looking to promote foreign employment for the skilled sector.

Consul Diana Perera, iGreenData Co-Founder and Head of Customer Success Praveen Purushothaman and Head of Talent Acquisition Shiv Velu were also present.

Consulate General of Sri Lanka

Melbourne

28 March, 2022

…………………………..

මාධ්‍ය නිවේදනය

 මෙල්බර්න් නුවර පිහිටි නව පරපුරේ තාක්ෂණ සමාගමක් වන iGreenData සමාගම

ශ්‍රී ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන් තිස් දෙදෙනෙකු බඳවා ගනී

රැකියා බලපත්‍ර මත ඕස්ට්‍රේලියාවේ සේවය කිරීම සඳහා iGreenData නමැති නව පරපුරේ තාක්‍ෂණ සමාගම විසින් මෑතකදී බඳවා ගනු ලැබූ ඉහළ දක්ෂතා සහිත ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවන් තිස් දෙදෙනෙකු, මෙල්බර්න් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වෙත පසුගිය දින පැමිණිය හ. මෙල්බර්න් නුවර සිය මූලස්ථානය ස්ථාපිත කළ iGreenData සමාගම, 2018 වර්ෂයේ දී සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ ය. මෙම සමාගම බැංකු සහ මූල්‍ය සේවා යන අංශ කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් ක්ලවුඩ්, දත්ත සහ පළමු පෙළේ ඩිජිටල් විසඳුම් පිළිබඳව අවධානය යොමු කරන සමාගමකි.

සිය මූලික වෙළඳපොළ, නිපුණත්වයෙන් යුත් සම්පත් සහිත වෙළඳපොළක් බවට පත් කිරීම සඳහා විවිධාංගීකරණය කරන සමාගමක් වන iGreenData සමාගම විසින් කෙටි කාලයක් තුළ බඳවා ගනු ලැබූ මෘදුකාංග ඉංජිනේරුවන් තිස් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම, ශ්‍රී ලංකාවෙන් බඳවා ගත් පළමු කණ්ඩායම වේ. මෙම සමාගමේ සම-නිර්මාතෘ සහ සම-කළමනාකාර අධ්‍යක්ෂවරයා වන, මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ෆ්‍රෑන්ක් රාජකුලේන්ද්‍රන් මහතා මෙම හමුව අතරතුර සිදු කළ ප්‍රකාශයෙන් මේ බව අවධාරණය කෙරිණි. දක්ෂතා සහිත ශ්‍රී ලාංකිකයන් දිරිමත් කිරීම සඳහා මෙන්ම, මෙම බඳවා ගැනීමේ කටයුතු සිදු කිරීම සඳහා වැදගත් අවබෝධයක් ලබා දීම සඳහා කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා දැරූ පරිශ්‍රමය, රාජකුලේන්ද්‍රන් මහතාගේ පැසසුමට ලක් විය.

දෙසීයකට අධික සංඛ්‍යාවකින් සමන්විත කාර්ය මණ්ඩලයකින් සුසැදි iGreenData සමාගම, 2020 වර්ෂයේ සහ 2021 වර්ෂයේ පැවති Deloitte Technology Fast 50 Australia සම්මාන උළෙලේ දී සහ 2021 වර්ෂයේ පැවති CRN Fast 50 Australia සම්මාන උළෙලේ දී ශ්‍රේණි හිමි කරගත් බව, එහි සම- නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මැක්ස් සුන්දරම් මහතා ප්‍රකාශ කළේය. සිය පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවාවක් ලබා දීම සඳහා iGreenData සමාගම ඉන්දියාව තුළ සිය මෙහෙයුම් කටයුතු පුළුල් කර ඇති අතර, නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාව තුළද සිය මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් පවත්නා අවස්ථා ගවේෂණය කිරීමට අපේක්ෂා කරයි.

මෙම ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවන් පිරිස කොන්සල් ජනරාල් කාර්යාලය වෙත සාදරයෙන් පිළිගත් කොන්සල් ජනරාල්වරයා, ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් එක් වර බඳවා ගැනීම සඳහා අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් iGreenData සමාගම වෙත සිය ස්තුතිය පුද කළේ ය. ශ්‍රී ලංකාව පුහුණු අංශය හා සබැඳි විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බැවින්, මෙම පියවර කාලෝචිත මුලපිරීමක් වන බවද එතුමා සඳහන් කළේ ය.

කොන්සල් ඩයනා පෙරේරා මහත්මිය, iGreenData හි සම-නිර්මාතෘ සහ පාරිභෝගික සාර්ථකත්වය පිළිබඳ ප්‍රධානී ප්‍රවීන් පුරුෂෝතමන් මහතා සහ කුසලතා උපාර්ජන ප්‍රධානී ශිව් වේලු මහතා යනාදීහු ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මෙල්බර්න්

2022 මාර්තු 28 වැනි දින

…………………………………………

ஊடக வெளியீடு

 மெல்பேர்னில் உள்ள புதிய தலைமுறை தொழில்நுட்ப நிறுவனமான  க்ரீன் டேட்டா முப்பத்திரண்டு இலங்கை மென்பொருள் பொறியியலாளர்களை ஆட்சேர்ப்பு

அவுஸ்திரேலியாவில் பணியாற்றுவதற்காக புதிய தலைமுறை தொழில்நுட்ப நிறுவனமான ஐ க்ரீன் டேட்டாவினால் வேலை அனுமதிப்பத்திரத்தில் அண்மையில் ஆட்சேர்ப்பு செய்யப்பட்ட இலங்கையைச் சேர்ந்த 32 அதி திறமையான மென்பொருள் பொறியியலாளர்கள் அண்மையில் மெல்பேர்னில் உள்ள இலங்கைத் தூதரகத்திற்கு விஜயம் செய்தனர். மெல்போர்னைத் தலைமையிடமாகக் கொண்ட ஐ க்ரீன் டேட்டா, 2018 இல் வணிகத்தைத் தொடங்கியதுடன், வங்கி மற்றும் நிதிச் சேவைக் களத்தில் குறிப்பிட்ட கவனம் செலுத்தும் கிளவுட், டேட்டா மற்றும் டிஜிட்டல் தீர்வுகளை மையமாகக் கொண்ட நிறுவனமாகும்.

குறுகிய காலத்திற்குள் ஆட்சேர்ப்பு செய்யப்பட்ட முப்பத்திரண்டு மென்பொருள் பொறியியலாளர்கள் குழுவானது ஐ க்ரீன் டேட்டா இலங்கையிலிருந்து ஆட்சேர்ப்புக்களின் முதல் தொகுப்பாவதுடன், இது திறமையான வளங்களுக்கான ஆதார சந்தையை பன்முகப்படுத்துகின்றது. மெல்பேர்னில் வசிக்கும் இலங்கை வம்சாவளியைச் சேர்ந்த இணை நிறுவனரும் இணை முகாமைத்துவப் பணிப்பாளருமான ஃபிராங்க் ராஜகுலேந்திரன் இந்தக் கூட்டத்தில் தெரிவித்த கருத்துக்கள் இதுவாகும். இராஜகுலேந்திரன், இலங்கையின் திறமைகளை ஊக்குவிப்பதற்காகவும், ஆட்சேர்ப்புக்கு வழிவகுத்த பயனுள்ள நுண்ணறிவுகளை வழங்குவதற்காகவும் துணைத் தூதுவர் கபில பொன்சேகாவின் முயற்சிகளைப் பாராட்டினார்.

ஐ க்ரீன் டேட்டாவின் இணை நிறுவனரும், தலைமை நிறைவேற்று அதிகாரியுமான மெக்ஸ் சுந்தரம் குறிப்பிடுகையில், இருநூறுக்கும் மேற்பட்ட ஊழியர்களுடன், ஐ க்ரீன் டேட்டா 2020 மற்றும் 2021ஆம் ஆண்டுகளில் டிலொயிட் டெக்னொலஜி ஃபாஸ்ட் 50 அவுஸ்திரேலியா விருதுகளிலும், 2021 இல் சி.ஆர்.என். ஃபாஸ்ட் 50 அவுஸ்திரேலியா விருதுகளிலும் தரவரிசையில் இடம்பிடித்துள்ளது. இந்தியா தனது வாடிக்கையாளர்களுக்கு சிறந்த சேவையை வழங்குவதற்காக, எதிர்வரும் காலங்களில் இலங்கையில் செயற்பாடுகளை ஆரம்பிப்பதற்கான வாய்ப்புக்களை ஆராயும் எண்ணம் உள்ளது.

இலங்கையின் மென்பொருள் பொறியியலாளர்களை துணைத் தூதரகத்திற்கு வரவேற்ற துணைத் தூதுவர், ஒரே தொகுதியில் இவ்வளவு பெரிய எண்ணிக்கையிலான இலங்கையர்களுக்கு அனுசரணை வழங்கியதற்காக ஐ க்ரீன் டேட்டா நிறுவனத்திற்கு நன்றிகளைத் தெரிவித்தார். திறமையான துறையினருக்கான வெளிநாட்டு வேலைவாய்ப்பை மேம்படுத்துவதற்கு இலங்கை எதிர்பார்த்துள்ள நிலையில், இது சரியான நேரத்தில் எடுக்கப்பட்ட முயற்சியாகும் என அவர் குறிப்பிட்டார்.

துணைத் தூதுவர் டயானா பெரேரா, ஐ க்ரீன் டேட்டாவின் இணை நிறுவனரும் வாடிக்கையாளர் வெற்றியின் தலைவருமான பிரவீன் புருஷோத்தமன் மற்றும் திறமை கையகப்படுத்தல் தலைவர் சிவவேலு ஆகியோர் கலந்து கொண்டனர்.

இலங்கையின் துணைத் தூதரகம்,

மெல்போர்ன்

2022 மார்ச் 28

Please follow and like us:

Source

Exit mobile version