HomeSri LankaMedia Statement of the Foreign Ministry-12 March 2021

Media Statement of the Foreign Ministry-12 March 2021

There have been recent reports on social media platforms of a “Sri Lanka Flag Non-Slip Doormat” which is being advertised for online purchase on the Amazon website.

Foreign Secretary Admiral Prof. Jayanath Colombage has informed the Sri Lanka Embassy in Beijing to contact the manufacturer concerned in China and also has brought to the attention of the Chinese Embassy in Colombo, the advertising of Sri Lanka’s national flag as a doormat. The Sri Lanka Embassy in Washington D.C has also been instructed to follow up on the matter with the advertising platform Amazon.

Foreign Ministry
Colombo

12 March 2021

………………………….

මාධ්‍ය ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, “Sri Lanka Flag Non-Slip Doormat” ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නාවක් පිළිබඳව ඇමසෝන් වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමක් සම්බන්ධයෙන් මෑතකදී සමාජ මාධ්‍යයන්හි වාර්තා පළ වී තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ධජය පාපිස්නාවක් ලෙසින් දැක්වෙන වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන්, චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නා ලෙසට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, ඒ පිළිබඳව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානයද යොමු කර තිබේ. එමෙන්ම, ඇමසෝන් හි වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මෙම කාරණය පිළිබඳ පසු විපරමක් සිදු කරන ලෙසට වොෂිංටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් දී තිබේ.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මාර්තු 12 වන දින

……………………………….

ஊடக அறிக்கை

 அமேசன் இணையத்தளத்தில் இணையவழியில் கொள்வனவு செய்யும் வகையில் விளம்பரம் செய்யப்படும் இலங்கைக் கொடி வடிவ வழுக்காத கால் மிதித் துடைப்பான்‘ தொடர்பில் சமூக ஊடகத் தளங்களில் சமீபத்திய தகவல்கள் கிடைக்கப்பெற்றுள்ளன.

 சீனாவில் சம்பந்தப்பட்ட உற்பத்தியாளருடன் தொடர்பு கொள்ளுமாறு பீஜிங்கில் உள்ள இலங்கைத் தூதரகத்துக்கு வெளியுறவுச் செயலாளர் அட்மிரல் பேராசிரியர் ஜயநாத் கொலம்பகே தெரிவித்துள்ளதுடன்இலங்கையின் தேசியக் கொடியை ஒரு கால் மிதித் துடைப்பானாக விளம்பரம் செய்துள்ளமை தொடர்பில் கொழும்பில் உள்ள சீனத் தூதரகத்தின் கவனத்திற்கும் கொண்டு வந்துள்ளார். அமேசன் என்ற விளம்பரத் தளத்துடன் இந்த விடயம் தொடர்பில் பின்தொடருமாறு வொஷிங்டன் டி.சி.யில் உள்ள இலங்கைத் தூதரகத்துக்கும் அறிவுறுத்தப்பட்டுள்ளது.

வெளிநாட்டு அமைச்சு

கொழும்பு

 

2021 மார்ச் 12

Print Friendly, PDF & Email
Please follow and like us:

Source

Stay Connected
255FansLike
473FollowersFollow
Must Read
Related News